කැනඩාවට වීසා අයදුම් කළ හැකි මෙම සුදුසුකම් ඔබටත් හිමිද? | Canada Visa 2022 | How to apply Canada?

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!



Added by miamigo
115 Views
කැනඩාවට වීසා අයදුම් කළ හැකි මෙම සුදුසුකම් ඔබටත් හිමිද? | Canada Visa 2022 | How to apply Canada?

මෙය හුදෙක් අධ්‍යාපන වීසා සදහා අයදුම් කිරීමක්ම නොවේ. කැනඩාවේ අධ්‍යාපනයට යොමුවීම මගින්ද එරට ස්ථිර පදිංචියට අයදුම් කිරිමේ අවස්ථාව මෙන්ම තවත් වාසි රැසක් ඔබට හිමිවේ…
???????? යුනිස්කෝ සංවිධානය විසින්ද ලෝකයේ ජීවත් වීමට වඩාත්ම සුදුසු රටවල් අතරට නම් කරන ලද කැනඩාවේ අධ්‍යාපනයට යොමුවීම අනෙක් රටවලට සාපේක්ෂව වඩාත් පහසුය.
???????? කැනඩාව තුල විදෙස් සිසුන් සදහා අර්ධ කාලින රැකියා අවස්ථාවන් වල නියෙලමින්ම අධ්‍යාපනය ලැබීමේ හැකියාව පවතී.
???????? අධ්‍යාපනයෙන් පසු රැකියා වීසා සහ ස්ථිර පදිංචිය සදහා අයදුම් කිරීමේ හැකියාවද ඔබට හිමිවේ.
???????? මේ සදහා ඔබ එරට වසර දෙකක Diploma, Bachelor's, Degree, Masters යන පාඨමාලාවකට ඇතුලත්ව අධ්‍යාපනය ලැබිය යුතුය.
???????? ඔබේ සහකරු සහකාරිය හා දරුවන් සමගින්ම කැනඩා වීසා සදහා අයදුම් කිරීමේ හැකියාවද පවතී.
???????? සහකරු හෝ සහකාරියට මුල සිටම රැකියා වීසා හිමිවේ.
???????? කැනඩාව තුළ පැයක අවම වැඩ කුළිය 11.6 CAD එය ලංකා මුදලින් රුපියල් 1500 ක පමණ අගයකි.
???????? ලොව දියුණුම රාජ්ය්‍යක් මෙන්ම වැඩිම සංචාරක ආකර්ශණයක් හිමි රටක් වන කැනඩාව තුළ රැකියා අවස්ථා හිමිවීමේ ප්‍රතිශතය ඉතා ඉහලය.

???? ඔබේ වයස
???? අධ්‍යාපන සුදුසුකම්
???? රැකියා පළපුරුද්ද
???? IELTS අවශ්‍යද/නැතිද
???? ඔබට මේ සදහා දැරිය හැකි මුදල
යන කාරණා යටතේ පුළුල් දැනුමක් පැය භාගයක පමණ වේලාවක් වැය කර ලබා ගන්න. ඔබේ වේලාව වෙන් කර ගැනිම සදහා අපට කතා කරන්න.

???? Call / WhatsApp 077 44 66 333 / 071 46 37 313

Get FREE expert guidance on:

✅ Country Selections ????
✅ Course and University selections ????
✅ Application Submission ????
✅ Pre-departure Guidance????
✅ Scholarship ????
✅ Visa Application Guidance ????

✅ අපගේ YOUTUBE චැනලය හරහා තොරතුරු ලබා ගන්න…
https://www.youtube.com/channel/UCLJ5...
✅ මෑතකදී අප ලබාගත් වීසා පිලිබද තොරතුරු…
http://rohaka-global.com/testimonials

???? Call / WhatsApp 077 44 66 333 / 071 46 37 313
???? Our web - http://www.rohaka-global.com/
???? 91, 5th Floor, Galle Road, Bambalapitiya
Category
ATLANTIC ROAD
Commenting disabled.